Posts

fraud alart

 ඔයාලට යම්කිසි සේවාවක් ලබා දෙන්නම් කියල පොරොන්දු වෙලා සල්ලි අරගෙන ඔයාලට වංචාකරපු අය ගැන මේ පෝස්ට් එකේ කමන්ට් කරන්න.එතකොට අනිත් අයට ඒ ගැන දැනගන්න පුලුවන්.වෙන කෙනෙක් ඒකට රැවටෙන එක නවත්තන්න පුලුවන්. සැලකිය යුතුයි- කා සමග හෝ පුද්ගලික  තරහවල් පිරිමසා ගැනිමට බොරු තොරතුරු ලිවිමෙන් වලකින්න. Tags- srilanka fraud alart, ads 

මිතුරු මිතුරියන් mithuru mithuriyan

මිතුරු මිතුරියන් හදුනාගන්න හොදම තැන.ඔයාලගෙ email id එක පහල කමන්ට් කරන්න.එතකොට ඔයාව අදුනගන්න කැමති  මේක බලන කෙනෙක් ඉන්නවනම් එයාලට පුලුවන් ඔයාට email එකක් යවල ඔයාලව සම්බන්ද කරගන්න. Mithuru mithuriyan hadunaganna oyalage email id eka pahala comment karanna.ethakota oyawa adunaganna kemathi meka balana kenek innawanam eyalata puluwan oyaata email ekak ewala oyalawa sambanda karaganna.