Posts

Showing posts from December, 2021

fraud alart

 ඔයාලට යම්කිසි සේවාවක් ලබා දෙන්නම් කියල පොරොන්දු වෙලා සල්ලි අරගෙන ඔයාලට වංචාකරපු අය ගැන මේ පෝස්ට් එකේ කමන්ට් කරන්න.එතකොට අනිත් අයට ඒ ගැන දැනගන්න පුලුවන්.වෙන කෙනෙක් ඒකට රැවටෙන එක නවත්තන්න පුලුවන්. සැලකිය යුතුයි- කා සමග හෝ පුද්ගලික  තරහවල් පිරිමසා ගැනිමට බොරු තොරතුරු ලිවිමෙන් වලකින්න. Tags- srilanka fraud alart, ads